Archive for ජූලි 26th, 2017
Written by Admin on 26 ජූලි 2017
අද (26) පාර්ලිමේන්තු රැස්වීම තුළ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් මත සභාවේ කටයුතු කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර ඇති අතර පාර්ලිමේන්තු සභාව යළි ආරම්භ කළද යළිත් ඇතිවූ බාධා කිරීම් හමුවේ සභාව නැවත හෙට (27) උදෑසන 10.30 ට ආරම්භ කිරීමට තීරණය කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
මාතර, වැලිගම ආශ්‍රිත ප‍්‍රදේශ රැසකට හෙට (27) දින පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන තෙක් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් බෙදා හැරීමට තමන් එකග වූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
බලපත්‍ර රහිතව, නීති විරෝධී ආකාරයට පන්සල්වල සහ පුද්ගලික ස්ථානයන්හි රඳවා සිටියදී සොයා ගන්නා ලද අලි ඇතුන් 15 දෙනෙකු ශ්‍රී දළදා මාලිගාවේ හා සතර මහා දේවාලවල පෙරහැර සඳහා තාවකාලිකව මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙක හමාරක කාලය දෙස බැලීමේදී, ආණ්ඩුව බලයට ගෙන ඒමට සිය ඡන්දය ලබා දුන් ජනතාව පමණක් නොව පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතකමින් ඒ වෙනුවෙන් කැපවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවා ඉච්ඡාභංගත්වයට පත්ව ඇතැයි මහජන සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
ඉන්ධන බවුසර් පිටත් වන මාර්ග වලට බාධා එල්ල කිරීම නිසා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යු නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව හමුදා ප්‍රකාශකවරයා අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇති නිසා අද (26) දිනයේ මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නොහැකි බව ඔහුගේ නීතිඥවරුන් විසින් කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මීට සුළු වේලාවකට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
මේ වන විට සිදුකෙරෙමින් පවතින පෙරහැර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් අවශ්‍ය වන බැවින් බලපත්‍ර ලාභී අලි ඇතුන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 ජූලි 2017
සියළුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (25) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත