සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 7th, 2017

අහුංගල්ල, තොටවත්ත වරායේ මාදැල් වාඩිය බලහත්කාරයෙන් ඉවත්කිරීමේ උත්සාහය හෙළා දකිනවා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි

2017 වර්ෂය සදහා අවසර ලබා නොගත් බව පවසමින් අහුංගල්ල, තොටවත්ත වරායේ මාදැල් වාඩිය බලහත්කාරයෙන් ඉවත්කිරීම සදහා බලධාරීන් විසින් ගන්නා ලද උත්සාහය දැඩි ලෙස හෙළාදකින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාත්‍රී කාලය තුළ සත්වෝද්‍යානය විවෘතව තැබීමේ තීරණයට විරෝධය පළ කරනවා – පරිසර යුක්ති කේන්ද්‍රය

රාත්‍රී කාලය තුළ දෙහිවල සත්වෝද්‍යානය විවෘතව තැබීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් ගන්නා ලද තීරණය සිය විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ව්‍යාපෘතියේ කොටසක වැඩ අත්හිටුවීමට රජය තීරණය කළා – අමාත්‍ය මහින්ද අමරවීර

වහාම ක්‍රියාත්මක වන පරිදි උමා ඔය ව්‍යාපෘතියේ කොටසක වැඩ කටයුතු අත්හිටුවීමට රජය තීරණය කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනිද්දා පැය 12 ක් කෝට්ටේ අවට ප්‍රදේශයන්ට ජලය නෑ..

අනිද්දා (09) පස්වරු 2 සිට පසුදා අළුයම 2 දක්වා පැය 12 ක් කෝට්ටේ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවිමට නියමිතව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂණ මර්දන කමිටු කාර්යාලය වැසුනොත් දූෂිතයින්ට එරෙහි පරීක්ෂණ සියල්ල අහෝසි වේවි – “දූෂණ විරෝධී හඩ” සංවිධානය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවධ දේශපාලන බලපෑම් වලට යටත්වීම නිසා පිහිටුවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය වසා දැමිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇති බවත් යම් හෙයකින් එම කාර්යාලය අහෝසි කළහොත් මෙරට දූෂිතයින්ට එරෙහිව පවතින පැමිණිලි සම්බන්ධයෙන් වන විමර්ශන අඩපණ වනු ඇති බව “දූෂණ විරෝධී හඩ” සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ අවසානය ළගදීම ආරම්භ වනවා, නොහැකියාව පිළිගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

ඛනිජ සම්පත්, වරාය සහ ඉඩම් වැනි භෞතික සම්පත් පමණක් නොව මෙරට නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශය රැක ගැනීමට පවා අරගලයන් දියත් කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා අසාර්ථකයි, රැකියා ගැටළුව විසදන තෙක් අඛණ්ඩ අරගලයක – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

සිය රැකියා ගැටළුව සදහා වහාම විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් ඊයේ (06) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී දැවැන්ත උදඝෝෂණයක නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්‌ථාවක් ගෙන ආවොත් එය පරාජය කරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

පොරොන්දු කඩකරමින් ජනපතිවරයා සහ ආණ්ඩුව විසින් නව ව්‍යවස්‌ථාවක් ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීම සදහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 06 කට අත්හිටුවයි..

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු ඉදිරි මාස හයක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය ආදායම් සේවකයින් අද සංකේත වර්ජනයක..

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව අැති බව වාර්තා වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට