සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 18th, 2017

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, “සයිටම්” පවත්වාගෙනයාමේ කුමන්ත්‍රණයක් – පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කුමන්ත්‍රණකාරිව ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් සිදුකරන ලද්දක් බව පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුනායක පොලිස් ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන්ට වහා දඩුවම් ලබා දිය යුතුයි – වෙළද කලාප සහයෝගිතාවය

පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින්, 2011 වසරේදී කටුනායක නිදහස් වෙළදකලාපයේ පවත්වන ලද විරෝධතාවය අතරතුර රොෂේන් චානක තරුණයා ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ වරදකරුවන්ට දඩුවම් ලබා දියයුතු බව නිදහස් වෙළද කලාප සහයෝගිතාවය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමාඔය ගැන වාර්තාව අද කැබිනට් මණ්ඩලයට..

උමාඔය ව්‍යාපෘතිය පිළිබද විමර්ශනය කිරීම සදහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව අද (18) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු විසදන්න අමාත්‍යවරයා එකගයි, වර්ජනය නැවැත්වීමට ගැන අද තීරණයක් ගන්නවා – රජයේ මිනින්දෝරු සංගමය

වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබා දීමට ඉඩම් අමාත්‍යවරයා විසින් එකගතාවය පළකිරීම නිසා තම සංගමය විසින් ආරම්භ කර තිබෙන වර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් අද (18) දිනය තුළ යම් තීරණයකට එළඹෙන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අක්‍රීය ආසන සංවිධායකවරුන් ඉවත් කර නවකයින්ට අවස්ථාව ලබා දෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ඇතැම් පෙදෙස් වල මේ වන තුරු ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවැනි ආසන සංවිධායකවරුන් ඉවත් කර නවකයින්ට හට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වේ..

මෙරට ප්‍රවීණ වාදන ශිල්පියෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු ද වන සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය සොයයි..?

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (18) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට