Archive for ජූලි 31st, 2017
Written by Admin on 31 ජූලි 2017
රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමග අද (31) පස්වරුවේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාව සදහා සංගමය සහභාගි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහාේසි කිරීම සහ මෙරට නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර රැකගැනීම අරමුණු කර ගනිමින් හෙට (02) දිනය සයිටම් විරෝධී ජාතික විරෝධතා දිනය වශයෙන් නම් කරන බව සයිටම් විරෝධී විදුලි බල වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
හොර ගිවිසුම් අත්සන් කරමින්, රටේ සම්පත් අත්තනෝමිතක ලෙස විකුණීම නිසා රට පත්වෙමින් අැති දැඩි අහිතකාරී තත්ත්වයට එරෙහිව කටයුතු කළයුතු සංවිධානයක දැඩි අවශ්‍යාතාවයක් මතුවීම නිසා “මව්බිම සුරැකීමේ ජාතික මහා බලවේගය” පිහිටුවා ගැනීමට කටයුතු කළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමියන් පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
ත්‍රිරෝද රථ පැදවීම සදහා උපරිම වේග සීමාවක් පැනවීමට කටයුතු කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
දිවයිනට බලපා අැති වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව වෙත වියළි ආහාර සලාක ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලධාරීන් හට උපදෙස් ලබා දී අැත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
මෙරට සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවක් ලෙස සැලකිය හැකි මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් තම සංවිධානය විසින් අල්ලස් කොමිසම වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු නොවූ අතර අද වන විට මෙම වංචාව සම්බන්ධ සත්‍ය තොරතුරු රටට හෙළි වෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
සාකච්ඡා ලබා දෙන බව පවසා වැඩ කරන ජනතාව මුලාවට පත්කරමින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා, හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුමට අත්සන් කිරීම, ග්‍රාමසේවක මහතෙකු විසින් පවා සිදු නොකරන්නක් බව සමස්ත ලංකා වරායා පොදු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
මාළඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් කොළඹ දක්වා පැමිණීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමන අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අාරම්භ වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ අද (31) සවස පැවැත්විමට නියමිත සාකච්ඡාව සදහා සහභාගී වන්නනේ ද නැද්ද යන්න පිළිබදව අද උදෑසන තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2017
යාපනය, කෝපායි ප‍්‍රදේශයේ දී යතුරුපැදි වලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ යොදා ගනිමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිදුකළ පහරදීමකින් පසුව යාපනයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය විසින් පියවර ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත