සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 3rd, 2018

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි ..

Podu Jana Peramuna දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (03) මිලිමීටර් 100ක පමණ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට උචිත විද්‍යානුකූල දේශීය වෛද්‍ය විද්‍යාවක් ගොඩනැගීය යුතුයි – රාජිත සේනාරත්න ..

Podu Jana Peramunaලංකාවට උචිත විද්‍යානුකූල දේශීය වෛද්‍ය විද්‍යාවක් ගොඩනැගීම සඳහා දේශීය වෛද්‍යවරුන් තමා සමඟ එක්විය යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප.ය හැරගිය සියලු දෙනා නැවත පක්ෂයට එක්කරගන්නවා – අකිල විරාජ් කාරියවසම් ..

Podu Jana Peramunaවිවිධ හේතුන් නිසා පක්ෂය අතහැර ගිය ඕනෑම කෙනෙකුට නැවත පක්ෂය සමග එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන්නන්ගේ වෙනසක් අද ..

Podu Jana Peramunaශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන්නන්ගේ වෙනසක් අද (03) සිදුවනු ඇති බවට පසුඟියදා ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රී කණ්ඩායම පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට