සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 5th, 2018

නියෝජ්‍ය කතානායක ධූරයට නම් දෙකක්, ඡන්ද විමසීම ආරම්භ වෙයි..

Podu Jana Peramunaපුරප්පාඩුව පවතින නියෝජ්‍ය කතානායක ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් දෙකක් යෝජනා වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂ උප සභාපති ධූරයට..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ උප සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් වෛද්‍ය පාදෙණිය මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ල විභාගයට දින නියම වෙයි..

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස වන ලෙස අදහස් පළකරන ලද බවට චෝදනා කරමින් ගොනුකරන ලද පැමිණිල්ල ලබන සැප්තැම්බර් 04 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවසර නැතිව විදුලි කුළුණක් පවත්වාගෙන ගිහින්, ටී.එන්.එල් මාධ්‍ය ජාලයේ පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ උපකරණ පොලිස් භාරයට..

Podu Jana Peramunaනිසි අවසරයකින් තොරව විදුලි කුළුණක් පවත්වාගෙන යාම නිසා ටී.එන්.එල් මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ විකාශන උපකරණ අධිකරණ නියෝගයක් මත පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ රූපවාහිනි නිවේදක, මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ රූපවාහිනි නිවේදකයෙකු වන, මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය හමුවේ පුද්ගලික රෝහල්, එන්නත් මිල හිතුමතේ ඉහළ දමලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaදිවයිනේ දකුණු පළාත ආශ්‍රිතව මේ වන විට පැතිරයමින් පවතින උණ රෝගී තත්ත්වය හමුවේ මෙරට බොහෝ පුද්ගලික රෝහල් අදාළ රෝගය නිවාරණය කිරීම සදහා ලබාදෙන එන්නතෙහි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ..

Podu Jana Peramunaහදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අඩාළ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද අළුයම කුරුදුවත්තේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්..

Podu Jana Peramunaකොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැඟිල්ලක අද (05) උදෑසන හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය කථානායකවරයා පත් කරගැනීම අද..

Podu Jana Peramunaනව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරගැනීමේ ඡන්ද විමසීම අද (05) සිදුකිරිමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට