සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 18th, 2018

බෞද්ධයින්ට සිදුවන හිරිහැර වලට එරෙහිව බොදු ජය සේනා පක්ෂය කොළඹදී සත්‍යග්‍රහයක..

Podu Jana Peramunaබොදු ජය සේනා පක්ෂය විසින් හෙට (19) දින විහාර මහා දේවි බුදු පිළිමය ඉදිරිපිටදී  සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොරටුව – පානදුර පුද්ගලික බස් රථ වර්ජනයක්..

Podu Jana Peramunaපානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පුද්ගලික බස් රථ අද (18) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥාණසාර හිමියන් සිරගත කිරීම පිටුපස අමාත්‍යවරුන් දෙදෙනෙක් සිටිනවා – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරගත කිරීම පිටුපස අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටින බව සිහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹදී සත්‍යග්‍රහයක්..

Podu Jana Peramunaපසුගිය දින සිරගත කරන ලද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමින් නිදහස් කරන ලෙස ඉල්ලා අද (18) දින පැය 1400 ට කොටුව දුම්රියපළ ඉදිරිපිට සත්‍යග්‍රහයක්‌ පැවැත්වීමට එම සංවිධානය කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුනායක ගුවන්තොටේ අලුත්වැඩියාවක්, ගමන් ආරම්භයට පැය 04 කට පෙර එන්නැයි බලධාරීන්ගෙන් මගීන්ට ඉල්ලීමක්..

Podu Jana Peramunaඅද (18) දින කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මගීන්ට පැය 04 කට පෙර පැමිණෙන ලෙස දැනුවත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් සේවකයින් අද කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වේ…

Podu Jana Peramunaතැපැල් සේවකයින් අද (18) දින කොටුව දුම්රියපල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට