සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 16th, 2018

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 12.35 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පූජාපිටිය පොලිස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනය තුළ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (16) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥාණසාර හිමි සිරකරුවන්ට ධර්මය දේශනා කරයි, භාවනා වැඩසටහනක්ද පවත්වයි..

Podu Jana Peramunaමේ වන බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, තමන් රදවා සිටින වාට්ටුවේ අනෙකුත් සිරකරුවන් හට ධර්ම දේශනාවක් පවත්වාඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික අවශ්‍යතාවයක් වන නොරොච්චෝලේ විදුලි බලාගාරය පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට පියවර ගන්නවා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Podu Jana Peramunaජාතික අවශ්‍යතාවක් වන නොරොච්චෝලේ විදුලි බලාගාරය පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මනුෂ්‍යාගේ විමුක්තිය හා යහපත, සිතුවිලි වඩාත් ශක්තිමත් පරිසරයක ගොඩනැගෙන බව රාමලාන් උත්සවය ලොවට ජනිත කරවනවා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaමනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය හා යහපත ගොඩනැගෙන්නේ මනුෂ්‍යත්වය පිළිබද යහපත් සිතුවිලි වඩාත් ශක්තිමත් පරිසරයක බව රාමලාන් උත්සවය මගින් ලොවට ජනිත කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ වසරේ ගතවූ කාලය තුළ තහනම් පොලිතීන් නිෂ්පාදනය කළ 181 ක් දැලේ..

Podu Jana Peramuna2018 වසරේ ගතවූ කාලය තුළ තහනම් පොලිතීන් නිෂ්පාදනයේ යෙදෙන ලද පුද්ගලයින් 181 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළබව මධ්‍යම පරිසර අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට