සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 7th, 2018

කොළඹ – මඩකළපුව රාත්‍රී තැපැල් දුම්රිය තුළ ගැබිණි කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසුත කරලා, දෙදෙනාම සුවෙන්..

Podu Jana Peramunaකොළඹ සිට මඩකළපුව බලා ධාවනය වෙමින් පැවති රාත්‍රී තැපැල් දුම්රිය තුළ ඊයේ (06) රාත්‍රි කාලයේදී ගැබිණි කාන්තාවක් විසින් දරු ප්‍රසුතියක් සිදුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හපුතලේ, තංගමලේ වත්තේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, 22 ක් රෝහලේ

Podu Jana Peramunaහපුතලේ, තංගමලේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් එම කම්කරුවන් විසි දෙදෙනෙකු හපුතලේ දිසා රෝහලට සහ දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළත් සිංගප්පූරු වෙළද ගිවිසුම සංශෝධනය කළ නොහැකි වීම පුදුම සහගතයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaමෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කළහැකි වුවද සිංගප්පූරුව සමග එළඹීමට නියමිතව ඇති නිදහස් වෙළද ගිවිසුම එසේ සංශෝධනය කළ නොහැකි ලෙස සකස් කර තිබීම පුදුම සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැරණියගල නිවසකට පස්කන්දක් කඩාවැටී කුඩා දරුවෙකු මරුට..

Podu Jana Peramunaදැරණියගල, උඩමාලිබොඩ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසේ සිටි වයස අවුරුදු හතර හමාරක් පමණ වූ කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මව්බිම පුවත්පතට එරෙහි අපහාස නඩු දෙකක් අමාත්‍ය පාඨලී ඉල්ලා අස්කර ගනියි..

Podu Jana Peramunaවන්දි ඉල්ලා, මව්බිම පුවත්පතට එරෙහිව පවරන ලද නඩු දෙකක් ඉල්ලා අස්කර ගැනීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට අභ්‍යන්තරයේ සහ රටවටා වන මුහුදු ප්‍රදේශයන්හි සුළං තත්ත්වයේ වැඩි වීමක්..

Podu Jana Peramunaරට තුළ අභ්‍යන්තර සහ දිවයින වටා පිහිටි මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හේම නලීන්ගේ අවසන් කටයුතු හෙට..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත ප්‍රවීණ නිවේදක, මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (08) කොළඹදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කලාකරුවන්ට අහිතකර වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය දැඩි ලෙස හෙළාදකිනවා – නිදහස් කලා සන්ධානය

Podu Jana Peramunaමෙරට කලාකරුවන් උපකාරයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම කලාකරුවන්ටම එරෙහිව කටයුතු කරමින් සිටින බව නිදහස් කලා සන්ධානය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය විෂය සාමාන්‍ය පෙළට අනිවාර්යයි, කැබිනට් අනුමැතිය හිමවෙයි..

Podu Jana Peramunaහය වසර සිට නවය වසර දක්‌වා පමණක්‌ අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වෙන සෞඛ්‍ය විෂය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය කිරීමට අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවියේදී අය කිරීමට යෝජනා වූ 14% ක රඳවා ගැනීමේ බද්ද ජනපති නියමයෙන් අහෝසියි..

Podu Jana Peramunaනව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට සිනමාව සහ ටෙලිනාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයන්ට යම් ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වන්නේ නම් ඊට විසදුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) කලාකරුවන් හමුවේ අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට