සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 4th, 2018

ඒකාබද්ධයේ ප්‍රබලයින් හතරකට අමාත්‍යධූර..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයින් සිව් දෙනෙකුට අමාත්‍යධූර හිමිවනු ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහුතර බලයක් නොමැතිව සභානායකවරයෙකු පත්කිරීම නීති විරෝධියි, එක්සත් ජාතික පෙරමුණෙන් නිවේදනයක්..

Podu Jana Peramunaබහුතර බලයක් නොමැතිව සභානායකවරයා ලෙස යමෙකු පත්කිරීම නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජී.එස්.පී.ප්ලස් සහනය අවලංගු කිරීම සම්බන්ධයෙන් අවධානය, යුරෝපා සංගමය පවසයි..

Podu Jana Peramunaජී.එස්.පී.ප්ලස් සහනය නැවත අවලංගු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බව යුරෝපා සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවසත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (04) දිනය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සේවක වර්ජනයක් අත ළග..?

Podu Jana Peramunaඅද (04)මධ්‍යම රාත්‍රියෙන් පසු ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව දුම්රිය වෘත්තීය සමිති අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට