Archive for නොවැම්බර් 30th, 2018
Written by Admin on 30 නොවැම්බර් 2018
අද (30) දින පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.30 ට කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර නැවත පාර්ලිමේන්තුව රැස්වීම දෙසැම්බර් මස 05 දා පෙරවරු 10.30 තෙක් කල් තැබීමට කතානායකවරයා කටයුතු කර ඇත.
Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2018
දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන ගුණසමරු උත්සවය ඊයේ (29) දින කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2018
දේශපාලනයේ ස්ථාවරභාවය ආරක්ෂා කර මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් මහජන අත්සන් පනස් ලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහනක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයෙන් ඊයේ (29) දින ආරම්භ කෙරුණි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2018
කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් එහි සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර අැත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2018
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත මෑතක දී විශේෂ පත් කිරීමක් සිදු කරනු ලැබ ඇතැයි සඳහන් කරමින් ඇතැම් මාධ්‍ය ආයතනය හා වෙබ් අඩවි කිහිපයක් සත්‍යයෙන් තොර කරුණු අඩංගු පුවතක් පළ කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2018
රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට ඊයේ (29) දින පාර්ලිමේන්තුවේ දී වැඩිදෙනාගේ යෝජනාවක් වූ අතර ඒ අනුව ගරු කථනායකතුමා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2018
වත්මනයෙහි අප රටේ පවතින දේශපාලන අර්බූදයෙන් මුදා ගැනීමේ අරමුණින් රටට ආශිර්වාද පතා හෙට (01) දින ඓතිහාසික කැළණිය පුදබිමේදී අධිෂ්ඨාන ආශිර්වාද පූජා පිංකමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත