සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 14th, 2018

කථානායකගේ ලිපිය ලද වහාම ජනපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරාවි – අමාත්‍ය මහින්ද සමරසිංහ

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාගේ ලිපිය ලද පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි පරිදි කටයුතු කරනු ඇතැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාවද්‍ය මුදල් පරිහරණය, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව හෙට සිට අඛණ්ඩව විභාගයට ගන්නැයි නියෝග..

Podu Jana Peramunaසාවද්‍ය ලෙස මුදල් පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහි නඩුව හෙට (15) සිට දිනපතා විභාගයට ගන්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ.වි.පෙ ගෙනා විශ්වාස භංගය සම්මතයි, පාර්ලිමේන්තුව හෙට තෙක් කල්තැබේ..

Podu Jana Peramunaමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම සහ නව කැබිනට් මණ්ඩලය පත්කිරීම නීති විරෝධී බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභාංග යෝජනාව අද (14) පාර්ලිමේන්තුවේදී සම්මත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්ත – ශ‍්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුරංග ලක්මාල්ට..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව ජ.වි.පෙ. න් විශ්වාසභංගයක්..

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණ විසින් මීට සුළු මෙහොතකට පෙර කථානායක කරූ ජයසූරිය මහතා වෙත විශ්වාසභංග යෝජනාවක් බාරදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සැකසේ, පක්ෂ නායක රැස්වීම අවසන්..

Podu Jana Peramunaඅද (14) දිනයට අදාළව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරීමට තීරණය කළ බව කථානායක කාර්යාලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (14) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ උතුර යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව කැදවීමට කථානායකවරයාට කිසිදු නීතිමය හැකියාවක් නෑ – අමාත්‍ය විමල් වීරවංශ

Podu Jana Peramunaපාර්ලිමේන්තුව කැදවීම සදහා කථානායකවරයාට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක දියවැඩියා දිනය අදයි..

Podu Jana Peramunaලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇත. “දියවැඩියාව සහ පවුල” යන්න මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වේ..

Podu Jana Peramunaවිශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබේ. අද (14) උදෑසන 8.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන අතර පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට