සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 25th, 2018

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක..?

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අද (25) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා විශේෂ රැස්වීමක් හෙට..

Podu Jana Peramunaපක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (26) ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්ස තවදුරටත් වැඩිවන ලකුණු..

Podu Jana Peramunaමේ වන විට පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේදී අධිබලැති පුපරණ ද්‍රව්‍ය තොගයක් STF අත්අඩංගුවට..

Podu Jana Peramunaයාපනය ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට