සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 18th, 2019

සබරගමු පළාත් නව ආණ්ඩුකාරවරයා ධූරයේ වැඩ අරඹයි..

Podu Jana Peramunaසබරගමු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දසනායක මහතා ඊයේ (17) පෙරවරුවේ සිය ධූරයේ කටයුතු ආරම්භ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම, තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරයි..

Podu Jana Peramunaඅගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසක තරමක ශීත කාලගුණයක්..

Podu Jana Peramunaඉදිරි කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක තරමක ශීත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පරික්ෂණ දුම්රියක ගැටී ගල්කිස්සේදී විදේශිකයෙකු මියයයි..

Podu Jana Peramunaඅළුත්ගම දෙසින් කොළඹ බලා ධාවනය වෙමින් පැවති පරික්ෂණ දුම්රියක ගැටීමෙන් ගල්කිස්ස ප්‍රදේශයේදී විදේශිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ අරඹයි..

Podu Jana Peramunaවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේ දී රාජකාරී ආරම්භ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව අසීරුතාවයට සහ පීඩාවට පත්කරමින් බදු පනවන එකම රට ලෙස ශ්‍රී ලංකාවයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaපරිසරයට සිදුවන හානිය මුල්කරගනිමින් වාහන හිමියන්ගෙන් කාබන් බද්ද අයකිරීමට ආණ්ඩුව කටයුතු කළද එවැන්නක් සිදුකළයුතුව ඇත්තේ පරිසර අමාත්‍යංශය විසින් බවත් මෙය නීත්‍යානුකූල නොවන ආකාරයේ මුදල් රැස්කිරීමක් දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට