සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 8th, 2019

තෙවන තරගයත් ශ්‍රී ලංකාව පරාජය වෙයි, අපරාජිත නවසීලන්තයට තරගාවලියේ ජය..

Podu Jana Peramunaනවසීලන්තය සමග අද (08) පැවති අවසන් එක්දින තරගය ද පරාජය වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙස තරගවාලිය ද පරාජය විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛත්‍රීගේ නව පෞද්ගලික ලේකම් වැඩ භාරගනියි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෛත්‍රී , මහින්ද සන්ධානයට සහය දෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් කිහිප දෙනෙකු පමණක් එක්වී පසුගිය දා සිය දේශපාලන මතය හෙළිදරව් කළ අතර එය පක්ෂයේ අර්බුදයක් ලෙස හැදින්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අංගොඩ වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට..

Podu Jana Peramunaඅංගොඩ දී ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර, යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්, පිරිසක් රෝහලට..

Podu Jana Peramunaඅද (08) උදෑසන මහනුවර, යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් ඇති වී ඇති අතර මේ වන විට ගින්න පාලනය කිරීමට හැකිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවසීලන්ත කණ්ඩායමෙන් දැවැන්ත ඉලක්කයක්..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුළු 04 ක් දැවී ලකුණු 364 ක් ලබාගැනීමට සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ ගුටි බැට ගැන සොයන කමිටුව අද යළි රැස්වෙයි..

Podu Jana Peramunaපසුගිය කාලය තුළ මෙරට පාර්ලිමේන්තුව තුළ උද්ගතව තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සභාව තුළ ඇති වූ උණූසුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කමිටුව අද (08) යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිරිපිටි සහ ගෑස් මිල ඉහළ දැමීම ගැන තවම තීරණයක් ගෙන නෑ – වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය

Podu Jana Peramunaකිරිපිටි සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීම පිළිබද මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැකි බව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබා ගත් පුද්ගලයින් 8 ක් ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති පදවිප්‍රාප්තියට වසර 04 ක් සපිරේ..

Podu Jana Peramunaවත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පදවිප්‍රාප්තිය සදහා අද (08) දිනයේදී වසර 4 ක් සපිරෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට