සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල්, 2019

කමන්ට එරෙහි පැමිණිලි ගැන පරීක්ෂණ කඩිනම් කරන්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් FCID යට ඉල්ලීමක්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් කමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාලුමුවදොර අසළ ඉදිවන හෝටලක ඉහළ සිට වැටී තරුණයෙකු මරුට..

Podu Jana Peramunaගාලුමුවදොර පිටිය ආසන්නයේ ඉදි කෙරෙමින් හෝටල් ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි පුද්ගලයෙකු එහි 18 වන මහළෙන් වැටීම නිසා මියගොස් ඇතැයි කොටුව පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සමග සැකකරුවෙකු එරාවුර්හිදී දැලේ..

Podu Jana Peramunaජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන සිටි විස් එක් හැවිරිදි පුද්ගලයෙකු මඩකලපුව කොට්ඨාශ බුද්ධි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් එක් අයෙකු මරුට, හතරක් රෝහලේ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම කිලෝමීටර් 45 යි දශම 6 ප්‍රදේශයේදී අද (09) පෙරවරුවේ සිදුවු රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (09) දින සවස් කාලයේ දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaමුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද මධ්‍යම රාත්‍රියේ බස් වර්ජනයක්..

Podu Jana Peramunaරථ වාහන වැරදි සදහා වන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු සිය කර්මාන්තය මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විසදුම් ලබානොදීමට විරෝධය පළකරමින් අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් කිහිපයකට විසදුම් ඉල්ලා සංවර්ධන නිලධාරීන් වීථි බසියි..

Podu Jana Peramunaතමන් මුහුණදී ඇති සේවා ගැටළු කිහපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරී සංගමය අද (08) කොළඹ, නිදහස් චතුරස‍්‍ර මාවතේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංගම විශේෂ බස් රථ සේවය අද සිට..

Podu Jana Peramunaවිශේෂ බස් රථ සේවයක් අද (08) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ දෙදෙනාගෙන් CID තවදුරටත් ප්‍රශ්න කරයි..

Podu Jana Peramunaමෙරට පාතාල කල්ල සාමාජිකයෙකු ලෙස සැලකෙන, “මාකඳුරේ මදූෂ්” නැමැත්තා සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ පිරිසෙන් තවත් දෙදෙනෙකු අද (08) මෙරටට පිටුවහල් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 14 of 20  « First  ... « 12  13  14  15  16 » ...  Last » 

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට