සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2019

අයවැය ඡන්ද විමසීමේදී කටයුතු කරන්නේ කෙසේද? ශ්‍රී.ල.නි.ප යේ අවසන් තීරණය අද..

Podu Jana Peramunaපසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැයෙහි තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය පිළිබදව වන අවසන් තීරණයට අද (04) පස්වරුවේ එළඹෙන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික පපඩම් වල බදු ඉහළට..

Podu Jana Peramunaමෙරට උඳු ගොවීන් සහ උඳු කර්මාන්තය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙරටට ආනයනය කරනු ලබන පපඩම් සදහා පනවා ඇති බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිස්ස අත්තනායකට එරෙහි නඩුව කෙටියෙන් විසදන්න ජනපති හා අගමැති එකගත්වය පළකරයි

Podu Jana Peramunaනඩුවක් ගොනු කරමින්, කූඨ ලේඛන සකස් කළ බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමාව අයැද සිටින්නේ නම් අදාළ නඩුව කෙටි මාර්ගයෙන් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැමැත්ත පළකර ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලපත්‍ර නොමැති ගිනි අවියක් සමග තිදෙනෙක් STF දැලේ..

Podu Jana Peramunaබලපත්‍ර නොමැති ගිනි අවියක්, සජීවි පතුරම් 05 ක් සහ තහනම් පිහියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර වසා දැමෙයි..

Podu Jana Peramunaවිරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන

Podu Jana Peramunaඅරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයින් පිරිසක් පැහැරගෙන යාම, ප්‍රකාශයක් දෙන්න හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රයන් වැන් රෝයන් ඇතුළු පහක් CID භාරයට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකඳුරේ මදූෂ්” නැමැත්තා සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටි, මෙරටට පිටුවහල් කරන ලද ජනප්‍රිය රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අද (04) අළුයම් කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විල්පත්තුවේ වන විනාශයක් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාර ගෙනයන්නන්ට එරෙහිව සටන අඛණ්ඩව ගෙන යනවා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaවිල්පත්තු රක්ෂිතයේ වන විනාශයක් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාර ගෙනයන්නන්ට එරෙහිව සටන අඛණ්ඩව ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. කල්මුනේ නගරයේ අද (03) පැවති උත්සවයදී අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පරාජයට පත්වූ වැය ශීර්ෂ සදහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

Podu Jana Peramunaපසුගියදා පරාජයට පත්වූ වැය ශීර්ෂ සදහා රුපියල් බිලියන 287 කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 20  « First  ... « 15  16  17  18  19 » ...  Last » 

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට