සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2019

හෙරොයින් ග්‍රෑම් 35 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 35 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍ර‍දේශයේදී ඊයේ (02) නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..?

Podu Jana Peramunaදිවයිනේ නිරිතදිග කොටසේ අද (03) රාත්‍රී කාලයේ සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙදින නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට..

Podu Jana Peramunaඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (03) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛ්‍ය අහෝසි කළ බවට පළවන වාර්තා අසත්‍යයි – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍යාංශය

Podu Jana Peramunaරාජ්‍ය ආයතන්හි සේවය කරන නිලධාරී, නිලධාරිනියන් විසින් පැළදිය යුතු ඇදුම අනිවාර්යය කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අත්හිටුවා ඇති බවට පළවන වාර්තා සත්‍යතාවයෙන් තොර බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රතන හිමිගේ උපවාසයට දින හතරයි..

Podu Jana Peramunaපුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පසුගිය 31 වනදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආරම්භ කරන ලද උපවාසය සිව්වන දිනයටත් අද (03) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් – මහින්ද හමුවක්..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අතර අද (03) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු තරගයේදීම ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්..

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයේදීම දැවැන්ත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (01) සිදුවිය. ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 10 කින් පරාජය වෙමිනි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයකට එළඹ අවසන් – ශ‍්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඅමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව මේ වන විට අවසන් තීරණයකට එළඹ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධ වාර්තා අසත්‍යයි – අමාත්‍ය අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඉදිරිපත් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පළවන වාර්තා කිසිදු සත්‍යතාවයෙන් තොර බව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උපවාසය තවදුරටත්, රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට..

Podu Jana Peramunaඅන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පෙරේදා (31) වනදා ආරම්භ කරන ලද උපවාසය තුන්වන දිනයටත් අද (02) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 23  « First  ... « 19  20  21  22  23 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට