සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2019

පොලිසිය වෙඩි පහරින් අයෙක් මරුට, මියගොස් ඇත්තේ වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ සැකකරුවෙක් බව අනාවරණය වෙයි..

Podu Jana Peramunaඅද (02) අළුයම් කාලයේ පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaනිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ අනුව හෙට (03) සිට, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය වර්ධනය වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේදී පිපිරීමක්, යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙකු තුවාල..

Podu Jana Peramunaයාපනයේදී ඊයේ (01) සිදුවූ පිපිරීමකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරයෙකු සේවකයෙකුට බැණ වැදිලා, බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ සේවකයන් වර්ජනයක..

Podu Jana Peramunaවෛද්‍යවරයෙකු කණිෂ්ඨ සේවකයෙකුට බැණ වැදීමේ සිද්ධියක් සම්බන්යෙන් බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ සේවකයන් මේ වන විට වැඩවර්ජනයක් දියත් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ගැන නිසි පරීක්ෂණ සිදුකර ජනතාවගේ සැකය දුරලීමට බලධාරීන් කටයුතු කළයුතුයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරට තුළ දැවැන්ත කථාබහකට ලක්ව ඇති, සිසේරියන් සැත්කම් මගින් කාන්තාවන් වදභාවයට පත්කර ඇති බවට චෝදනා එල්ල වන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සම්බන්ධයෙන් බලධාරීන් නිසි, විද්‍යාත්මක පර්යේෂණයක් කර ජනතාවට සත්‍ය කරුණු හෙළි නොකිරීමෙන් මේ වන විට දැඩි ව්‍යාකූලභාවයක් උද්ගතව ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වනදා, ජනපති ඉන්දියාවේදී කියයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය මෙම වසරේ දෙසැම්බර් මස 07 වනදා පවත්වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා ප්‍රකාශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රතන හිමිගේ උපවාසය අදත්..

Podu Jana Peramunaත්‍රස්තවාදයට සහය දෙන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන පිරිස වහාම ඔවුන්ගේ තරනතුරු වලින් ඉවත්කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර, ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ ඊයේ (31) ආරම්භ කරන ලද උපවාසය දෙවනැ දිනයටත් අද (01) ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා දැලේ..

Podu Jana Peramunaගංජා කිලෝග්‍රෑම් ‍02 යි ග්‍රෑම් 350 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමං මාර්ගයක් තැනීම නිසා කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය අද සිට මාස 03 ක් සීමාවෙයි..

Podu Jana Peramunaඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය අද (01) සිට ඉදිරියට මාස 03 ක කාලයක් සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිසේරියන් සැත්කම් ගැටලු ගැන බදුල්ල රෝහලටත් පැමිණිලි 02 ක්..

Podu Jana Peramunaතමන්ට සිසේරියන් සැත්කම් සිදුකිරීමෙන් පසු දරුවන් නොලැබුනු බව සදහන් කරමින් කාන්තාවන් දෙදෙනෙකු විසින් බදුල්ල මහ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 22 of 23  « First  ... « 19  20  21  22  23 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට