සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2019

සහරාන් දියණිය, බිරිඳගේ මව්පියන් භාරයට පත්කරන්නැයි අධිකරණයෙන් නියෝග..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා වශයෙන් සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය, ඔහුගේ බිරිඳගේ දෙමව්පියන්ට භාරදෙන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවිමට ජනපති තීරණය කරයි ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 68 යි, සංවත්සරය අද කොළඹදී..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය අද (03) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුනායක සිට වේයන්ගොඩට නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට අවධානය..

Podu Jana Peramunaකටුනායක ගුවන්තොටුපොළේ සිට වේයන්ගොඩ තෙක් නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාචාර්ය කාලෝ අවසන් ගමන් යයි..

Podu Jana Peramunaමෙරට ප්‍රකට විද්වතෙක් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු විස්සයි විස්සේ ජය නවසීලන්තයට..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (01) පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 05 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන වාරය අද ඇරඹෙයි..

Podu Jana Peramunaරජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් තෙවන වාරය අද (02) දින සිට ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ඉරිදා ප්‍රහාරය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද (02) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිය ගැටලු වලට විසදුම් ඉල්ලා අසනීප නිවාඩු වාර්තා කිරීමට රජයේ විධායක නිලධාරීන් තීරණය කරයි..

Podu Jana Peramunaවැටුප් විෂමතා, දීමනා ඇතුළු වෘත්තිය ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් අනිද්දා (04) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදා සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝ 100 ක් හමුවෙයි..

Podu Jana Peramunaඊයේ (01) නාවික හමුදාව විසින් ඉරණතිව් දුපතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝ ග්රෑම් 100 ක් සොයාගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 16  « First  ... « 12  13  14  15  16 »

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට