සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2020

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ සියළු රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ට ලබාදීමේ තීරණයක්..

Podu Jana Peramunaසියළුම විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලබාදීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවසන් තීරණය අද..

Podu Jana Peramunaසිය ගැටළුවලට විසඳුම් ඉල්ලා දියත් කර තිබෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (23) දින අවසන් තීරණයකට එළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනෙකුගේ ආරක්ෂාව ඉහළට..

Podu Jana Peramunaබන්ධනාගාර ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයින් විසින් මරණ තර්ජන එල්ල කරන ලද බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනාගේ ආරක්ෂාව ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (22) දිනයේදි දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධාවනය කරන බස් රථ ප්‍රමාණය අද සිට 50% කින් අඩුකරනවා – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaධාවනය කරන බස් රථ ප්‍රමාණය අද (21) සිට 50% කින් අඩුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (21) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී තිබූ අතිරේක කාලය අද

Podu Jana Peramunaතැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ අතිරේක කාලය ද අද (21) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වලස්මුල්ලේ නිවසකින් යුද හමුදා ඇඳුම්, ජිව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ අත්අඩංගුවට..

Podu Jana Peramunaවලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා ඇඳුම් කිහිපයක්, ජිව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 15  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට