මහින්ද රාජපක්‍ෂ මහතා අද ජපානයට..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (31) ජපානය බලා පිටත්ව යෑමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (31) ජපානය බලා පිටත්ව යෑමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ලෙස කටයුතු කල හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කර එම තනතුර සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කරන යු.ආර්. දයානන්ද මහතා පත්කර තිබේ.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
හෙද සේවයේ පළවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂම විභාගය සහ පශ්චාත් හෙද පුහුණුවට බඳවා ගැනීමේ තරඟ විභාගය මේ දින වල දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමීමට තීරණය කල බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාශ සඳහා නව වාහන මිලදී ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් පුද්ගලික හෝ ව්‍යාපාරික ණය ලබා ගෙන ඇති ජල ගැලීම් සහ නාය යාම හේතුවෙන් විපතට පත් ප‍්‍රදේශවල ජනතාව සදහා අදාළ ණය ගෙවීම සඳහා යම් සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මහජනතාවට තමන් නිසි ලෙස සේවය කළ නිසාවෙන් අඛණ්ඩව ජයගත් බවත් තරුණ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලබාදී දේශපාලනයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇති බවත් සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිව් දෙනෙකු අද (30) අළුයම් කාලයේදී පළාගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දිවයිනට බලපා ඇති නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය නිසා මියගිය සංඛ්‍යාව 183 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කොළොන්නාව ප්‍රදේශයේ ඇළ මාර්ග හරස් කරමින් නීති විරෝධී ලෙස ඉදිකර තිබු ගොඩනැගිලි 11ක් පමණ කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පවතින අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල රක්‌ත අතීසාරය (ලේ අතීසාරය) පාචනය හා මී උණ (ලෙප්ටොස්‌පයිරෝසිස්) ඇතුළු ජලයෙන් බෝ වන රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත