සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2017

දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි, ඉන්දියාව ප්‍රබල ස්ථානයක..

සංචාරක ඉන්දීයානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (04) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 යි, සුභපතන පාර්ලිමේන්තු රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නෑ..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තු විශේෂ සභා රැස්වීමක් අද (04) පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැ.කො සහ පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්..

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ පක්ෂ ලේකම්වරු අතර අද (04) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමන අද කොළඹට..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් සයිටම් විරෝධී ජනපවුර සංවිධානය විසින් පවත්වනු ලබන විරෝධතා පාගමනේ අවසන් දිනය අද (04) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පෙරහැරේ දෙවැනි රන්දෝලි පෙරහැර අද..

එෙතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ දෙවැනි රන්දෝලි පෙරහැර අද (04) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි, කැළණි පාලමේ දැඩි රථවාහන තදබදයක්

කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටීම නිසා කැළණි පාලමේ, මීගමුව දෙසට දැඩි වාහන තදබදයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවීට ඒකාබද්ධයෙන් විශ්වාසභංග යෝජනාවක්‌..

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක්‌ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා වෙත භාරදී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමන හෙට කොළඹට, අවසන් රැළිය පැවැත්වෙන ස්ථානය ගැන තවම තොරතුරු නෑ..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල සිසුන් අැතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් පසුගිය 31 වනදා ‍ආරම්භ කළ විරෝධතා පාගමනේ සිව්වන දිනය අද (03) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් දේශපාලඥයින්ගේ ඇතැම් කටයුතු විලින් අහිංසක මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවට පත්වෙලා – “දේශහිතෛශී මුස්ලිම් සහෝදරත්වය”

වත්මන් මුස්ලිම් දේශපාලඥයින් විසින් සිදුකරනු ලබන ඇතැම් කටයුතු නිසා රටේ අහිංසක මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බැවින් එවැනි කටයුතු සිදු නොකරන ලෙස එම මුස්ලිම් දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටින බව “දේශහිතෛශී මුස්ලිම් සහෝදරත්වය” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භාණ්ඩ කිහිපයක් සදහා පහත දැමූ බදු සහනය ජනතාවට හිමි වන වැඩි පිළිවෙළක් සකසන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් මුදල් අමාත්‍යවරයාට ඉල්ලීමක්..

භාණ්ඩ සම්බන්ධ බදු ඉහළ දැමූ විට අදාළ භාණ්ඩ මිල ගණන් ඉහළ ගියද බදු පහළ දැමූ විට අදාළ භාණ්ඩ මිල ගණන් පහළ යාමක් සිදු නොවන බැවින් මෑතකදී භාණ්ඩ කිහිපයක බදු පහළ දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 18 of 21  « First  ... « 16  17  18  19  20 » ...  Last » 

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට