සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2017

සා.පෙළ අසමත් 4500 කට උසස් පෙළට අවස්ථාව..

ගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන ලද සිසුන් 4500 දෙනකුට උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුද්ධශාසන අමාත්‍ය ධූරය ජනපති යටතට ගන්න, මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්..

බුද්ධශාසනය සම්බන්ධයෙන් මේ දක්වා නිසි වගකීමකින් යුතුව කටයුතු කළ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ මහතා අදාළ අමාත්‍යධූරයෙන් ඉවත් කළ පසු ඊට සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් ජනාධිපතිවරයා පමණක්‌ බව ත්‍රෙෙනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි නඩුව, තීන්දුව ලබන සැප්තැම්බර් 07 දා..

පසුගිය ජනාධිපතිවරණය පැවති සමයේ දී ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් අවභාවිතා කරමින් සිල් රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විභාග වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 07 වැනිදා ලබාදෙන බව කොළඹ මහාධිකරණය අද (24) ප‍්‍රකාශ කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේදී වෑන් රථයක් අනතුරක, අයෙක් මරුට, 06 කට තුවාල..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (24) උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙතෙක් ඉටු නොකළ පොරොන්දු ඉටු කරවා ගැනීමට අාණ්ඩුවට අඛණ්ඩව බලකරනවා – හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ පෙරමුණ

පසුගිය පාලන කාලය තුළ සිදුවූ දූෂණ, වංචා, ඝාතන අැතුළු සිද්ධීන් වලට සම්බන්ධයෙන් වගකිවයුත්තන් හට මෙතෙක් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම අැතුළු වත්මන් අාණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාව වෙත ලබාදුන් පොරොන්දු රැසක් මේ දක්වා ඉටු කර නොමැති බව හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් අාණ්ඩුව මේ වන විට දැඩි අර්බුදයක, අපට කළ චෝදනා අසත්‍ය බව ජනතාවට තේරිලා – ඒකාබද්ධ විපක්ෂය

වත්මන් අාණ්ඩුව මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව අැති අතර පසුගිය මැතිවරණ වේදිකාවේදී තමන් වෙත එල්ල කළ විවිධ චෝදනා අසත්‍යක් ඒවා බව මේ වන විට ජනතාවට වැටහී අැති බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමතිකම අහිමි වුවත් ඉවත් කළ නොහැකි ධූර කිහිපයක් විජයදාස රාජපක්ෂ සතුයි..?

අධිකරණ අමාත්‍ය ධූරයෙන් විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කෙරුණු නමුත් ඔහු දරනු ලබන වෙනත් ධූර කිහිපයකින් විජේදාස රාජපක්ෂ මහතාව ඉවත් කළ නොහැකි බව දේශපාලන ආරංචි මාර්ග අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත, සැප්තැම්බර් මස පළමු වැනි දා සිට..

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත, ලබන සැප්තැම්බර් මස පළමු වැනි දා සිට ලබා දීමට නියමිතව අැති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන එක්‌දින තරගය අද පල්ලෙකැලේදී අැරඹේ..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අද දෙවන එක්‌දින ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගය අද (24) පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සියළු පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්‍ෂණාවරණයක්‌..

වයස අවුරුදු 05 සිට 19 දක්‌වා වන මෙරට සියළු පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්‍ෂණාවරණයක්‌ ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 21 « 1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට