සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2017

ජල නළයක පිපිරීමක්, ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා..

 alt=මේ වන විට මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, පැලන්වත්ත, මත්තෙගොඩ, මීපේ, හෝමාගම, පාදුක්ක සහ රුක්මල්ගම යන ප්‍රදේශයන්හි හදිසි ජල කප්පාදුවක් සිදුව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට දින තුනක් පාසැල් වල ඩෙංගු මර්දන වැඩසටහන්..

 alt=ලබන 06 වනදා තුන්වෙනි වාරය සදහා පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා සියළු පාසැල් පරිශ්‍රයන්හි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර අැති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජීවිතයේ අවසන් කාලය සයිටම් අහෝසි කිරීම වෙනුවෙන් කැප කරනවා,මහාචාර්ය කාලෝ ෆොන්සේකා…

 alt=මාළඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම සදහා වත්මන් රජය කටයුතු නොකරන්නේ නම් තම ජීවිතයේ අවසන් කාලය එම ආයතනය අහෝසි කිරීම සදහා ඒ වෙනුවෙන් සටන් වදින සංවිධාන සමග එක්ව කටයුතු කරන බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අවධාරනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජිනීවා මානව හිමිකම් සමුළුව ලබන 11 ඇරඹේ…

 alt=36 වන ජිනීවා මානව හිමිකම් සමුළුව සැප්තැම්බර් 11 දා ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිතීන් තහනම නිසා බත් පාර්සලයක මිල ඉහළ දමනවා – ආපනශාලා හිමියන්ගේ සංගමය

 alt=සැප්තැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර අසුරුම් කරන ලන්ච් ෂීට්‌ තහනම නිසා බත් පාර්සලයක මිල අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දහයකින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ (01) පැවැසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව පුරා බැතිමතුන් අද හජ් සමරයි…

 alt=ඊයේ (01) වන දිනට යෙදී තිබු හජ් උත්සවය සද දර්ශනය නොවීම නිසා අද (02) දිනට කල් දැමූ බව ශී‍්‍ර ලංකා උලමා කවුන්සිලයේ සභාපති මුබාරක් අබ්දුල් මජීඞ් මවුලිතුමන් අවදාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නම සදහන්වී නැතිනම් ලබන 6 ට පෙර දැනුම් දෙන්න …

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිස 2017 ඡන්ද හිමි නාමලේඛනය තුළ තමන්ගේ නම සදහන්වී ඇද්ද යන්න බලා ගැනීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කාර්යාලය දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට කෑම දෙන්නන්ට දඩ,අමාත්‍ය ගාමිණි ජයවික්‍රම…

 alt=දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සතුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුනට අනවශ්‍ය ලෙස ආහාර ලබාදෙන්නන්ට එරෙහිව දඩ මුදල් ලබා දීමට වනජීවී සහ තිරසර සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිරිවෙන් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අකිලගෙන් ආධාර…

ඊයේ (31) දින ‘සසුනට දිරිදෙන – සුරකිමු පිරිවෙන’ යනුවෙන් සූදානම් කර තිබු බෞද්ධ වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පිරිවෙන් නගාසිටුවීම සහ සනීපාරක්ෂක කටයුතු සඳහා මූල්‍ය ආධාර ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට ඩේටා 10% කින් වැඩිවේ….

අන්තර්ජාලය භාවිතා කිරීමේදී මේ වන තෙක් අයකර ගනු ලැබූ 10% ක විදුලි සංදේශ බද්ධ අද (01) දා සිට ඉවත් කිරීමට තීරණය කල බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 22 of 23  « First  ... « 19  20  21  22  23 »

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට