සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 14th, 2017

“සයිටම්” අර්බුදය විසදන්න සෞඛ්‍ය, අධ්‍යාපන ඒකාබද්ධ වර්ජනයක් අවශ්‍යයි – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත

 alt=රටතුළ දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව ගැටළුව විසඳා ගැනීම සඳහා ඉදිරියේදී ඒකාබද්ධ වැඩවර්ජනයක් දියත් කළයුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති සංචාරය අතරතුර යාපනයේ විරෝධතා බෑ, අධිකරණයෙන් නියෝග..

 alt=ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) යාපනයේ සංචාරයක නිතර වීමට නියමිතව ඇති අතර මෙම සංචාරය අතරතුර විරෝධතාවයන් නොපැවැත්විය යුතු ස්ථාන කිහිපයකට සහ දේශපාලඥයින් කිහිපදෙනෙකුට විරෝධතා නොපැවැත්විය යුතු බවට අධිකරණය විසින් තහනම් නියෝග ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ප්‍රමිති දිනය අදයි..

 alt=ලෝක ප්‍රමිති දිනය අදට (14) යෙදී ඇති අතර “ප්‍රමිති නගර විධිමත් කරයි” යන්න මෙවර එම දිනයෙහි තේමාව වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි පැය 24 අවදානම්, වැසි තත්ත්වය වර්ධනය වෙයි..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු එක්දින තරගයේ ජය පාකිස්ථානයට..

 alt=ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන කණ්ඩායම් අතර ඊයේ (13) පැවති තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 83 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට