සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 30th, 2017

ප්‍රාදේශීය සභාවක් ඕනෑ, අම්පාර – සයින්දමර්දුහි දින තුනක හර්තාලයක්..

 alt=අම්පාර – සයින්දමර්දු ප‍්‍රදේශයේ ජනතාව විසින් මේ වන විට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී ජන රැළියෙන් නුගේගොඩ ඉතිරී යයි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය ජාතික සම්මේලනය විසින් ඊයේ (30) නුගේගොඩ දී දැවැන්ත ජන රැළියක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන සිරකරුවන් නිදහස් කරගන්න යාපනය විශ්වවිද්‍යාලය වසා විරෝධතාවයේ..

 alt=යාපනය විශ්වවිද්‍යාලය වසා දමා දමමින් විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් මේ වන විට විරෝධතාවයක් දියත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැණිබීමවල අඩංගු සීනි ප්‍රමාණය අනුව වැඩි වන බදු ක්‍රමයක්..?

 alt=පැණිබීමවල අඩංගු සීනි ප්‍රමාණය අනුව බදු අයකිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධයේ විරෝධතාවයෙන් පාර්ලිමේන්තු වටරවුම වැසෙයි..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරයක් නිසා පාර්ලිමේන්තු වටරවුම මේ වන විට තාවකාලිව වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට විරෝධතාවය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්..

 alt=අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුනු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර යන මහත්වරුන් ඇතුළ පිරිස ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විසදුම ගැන සෑහීමකට පත්වන්න බෑ, අවසන් තීරණය අද – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය දී තිබෙන විසඳුම පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් නියොජ්‍ය අමාත්‍ය ඩුලිප් ඉවත් කරයි..

 alt= වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවා නියොජ්‍ය අමාත්‍ය ඩුලිප් වීජේසේකර මහතා ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අහෝසියි, නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බවට පත්කෙරෙයි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර එම ආයතනය නීත්‍යානුකූල, ලාභ නොලබන ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට