සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 21st, 2017

අදත් ප්‍රදේශ රැසක වැසි, සදුදා සිට වැසි වැඩිවෙයි..?

 alt=අද (21) දිනය තුළ ද දිවයින පුරා ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි ලබන 30 තෙක් රිමාන්ඩ්..

 alt=පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය මාර්ගවල සිදුවන මරණ හා අනතුරු අවම කර ගැනීමට ජනතා අවධානය ඕනෑ – අමාත්‍ය නිමල් සිරිපාල

 alt=දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේ දි සහ දුම්රිය ගේට්ටුව අසල වාහන නවතා තැබීමේදී ජනතාව අවධානයෙන් හා සංයමයෙන් යුතුව කටයුතු කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බසයක් ඇළට පෙරළෙයි, 14ක් රෝහලේ..

 alt=අම්පාර ප්‍රදේශයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් සිදු වු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය සරසවි සිසුන් පංති වර්ජනයක…

 alt=යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් ඊයේ (20 ) දින සිට 25 වනදා දක්වා පංති වර්ජනයක නිරතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට