සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 6th, 2017

ශ්‍රී ලංකා – පාකිස්ථානය පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඇරඹේ..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) මෙරට වේලාවෙන් පස්වරු 05.00 ට ඩුබායි හිදී ආරම්භ වනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට පහරදීමේ සිද්ධිය, තවත් සැකකරුවෙක් අත්අඩංගුවට..

 alt=පසුගිය දා ගල්කිස්ස ප්‍රදේශයේදී රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 10 වනදා පැය 09 ක් කළුතරට වතුර කැපෙයි..

 alt=ලබන 10 වන දින පැය 9 ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක් සදහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ වල බදු ඉවත් කෙරේ, ජනපති තීරණයක්..

 alt=ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා පනවා ඇති සියළු බදු ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්ස තවදුරටත්..

 alt=මේ වන විට රටතුළ ඇතිවී තිබෙන වැසි සහිත කාළගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට විරෝධතාවයට කදුළු ගෑස්, 26 ක් අත්අඩංගුවට..

 alt=රාජ්‍ය සම්පත් පුද්ගලීකරණ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස කටයුතු කරන ලද පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹෙයි..

 alt=ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන අද (06) උදෑසන කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේදී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ගුරු දිනය අදයි..

 alt=ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව අද (6) ජාතික ගුරු දිනය සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණ නියෝග ආවත් විරෝධතාවය සැලසුම්කළ පරිදි පවත්වනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

 alt=හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ අයිතිය වෙනත් රටවලට පැවරීමට විරෝධය පළකරමින් අද (06) දින නියමිත පරිදි උද්ඝෝෂණය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වෙයි, ලකුණු නැවත පරීක්‌ෂා කිරීමට 20 වැනිදාට පෙර අයදුම් කළ යුතුයි..

 alt=මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක්‌ ලබා දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්ව ඇත්තේ මීගමුව හරිශ්චන්ද්‍ර මහ විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. දිනූක ක්‍රිෂාන් සිසුවායි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට