සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 16th, 2017

බොරැල්ල – මරදාන අතර ප්‍රමුඛතා මංතීරු ක්‍රමය නොවැම්බර් සිට..

 alt=බොරැල්ල සහ මරදාන අතර ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ලබන නොවැම්බර් මාසයේ ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට දී තරුණයෙකුට පහරදීම, ජාතික පොලිස් කොමිසමේ විමර්ශන අද ඇරඹෙයි..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට දී පවත්වන ලද විරෝධතාවයක් අතරතුර පොලිස් නිලධාරියෙකු විසින් අයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (16) විමර්ශන කටයුතු ආරම්භ කරන බව ජාතික පොලිස් කොමිසම පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට..

 alt=මධ්‍යම කදුකරය වෙත ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි මැතිවරණ ගැන ශ්‍රී.ල.නි.ප ය එක්ක කිසිදු ගනුදෙනුවක් නෑ – ඒකාබද්ධ විපක්ෂය

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු ආකාරයක සාකච්ඡාවකට හෝ ගිවිසුම් වලට නොඑළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාමල්ට සහ ප්‍රසන්නට ඇප..

 alt=චෝදනා කරමින් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණවිර යන මහත්වරුන්ට ඇප හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු මාරු ප්‍රතිපත්තියට පටහැනිව ඇතැම් ගුරු මාරුවීම් සිදුවන තත්ත්වයක් උදාවෙලා – ලංකා ගුරු සේවා සංගමය

 alt=ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුව ගුරු මාරුවීම් සිදුවීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් නොමැති නමුත් අසාධාරණ ලෙස විවිධ බලපෑම් හමුවේ ගුරුමාරුවීම් සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙවර අයවැයෙන් සෞඛ්‍යට වෙන් කළ මුදල ප්‍රමාණවත් නෑ – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=ඉදිරි අයවැය තුළින් මෙරට සෞඛ්‍ය සේවාව සදහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය කිසිදු ලෙසකින් ප්‍රමාණවත් නොවන නමුත් රටේ දේශපාලඥයින් විදෙස් රටවලින් තම ප්‍රතිකාර කටයුතු සිදුකර ගනිමින් සිටින බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානම්, දිවයින පුරා සුළං තත්ත්වයක්..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව අාපදා කළමණාකරන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිවිතිගල, කලවාන මාර්ගයේ නායයෑමක්, විකල්ප මාර්ග භාවිත කරන්න..

 alt=නිවිතිගල, කලවාන මාර්ගයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අර්බුදයට වහාම විසදුමක් ඕනෑ, මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට සහ අගමැතිට ලිපි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට වහාම විසදුමක් ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපි යොමු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට