සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 20th, 2017

ජේ.ආර්. ගේ මුණුබුරෙකු දේශපාලනයට…

 alt=මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිත්‍යානුකුලව ඉවත් වීම සදහා පලාගිය යුධ හමුදා සමාජිකයින්ට පොදු සමා කාලයක්…

 alt=නිත්‍යානුකූල නොවන ලෙස සේවය හැරගිය යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානූකූල ලෙස සේවයෙන් ඉවත්විම සඳහා පොදු සමා කාලයක් ලබාදීමට ශ්‍රි ලංකා යුධ හමුදාව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ පවතින වාද විවාද අතරේ උතුරේ වෙනම රාජ්‍යයක් බිහිවෙලා – ඒකාබද්ධ විපක්ෂය

 alt=රට තුළ විවිධ වාද විවාද යන අතර තුර උතුරේ වෙනම රාජ්‍යයක් බිහි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රථම වරට නාවික හමුදාව තුල අලුත් නතතුරක් හදුන්වා දෙයි…

 alt=ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ප්‍රථම වරට නාවික සමාජයීය මෙහෙවර සඳහා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි යනුවෙන් නව තනතුරක්‌ ප්‍රකාශයට පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි පැය 12 ඇතුළත තද සුළං සහිත දැඩි වැසි…

 alt=ඉදිරි පැය 12 ඇතුළත දැඩි වර්ෂාමය තත්ත්වයක් සහ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍යංශ 04කට නව ලේකම්වරු පත් කෙරේ..

 alt=රාජ්‍ය අමාත්‍යංශ 04ක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්…

 alt=අද (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට