සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 4th, 2017

සාර්ක් රටවල කථානායකවරුන්ගේ සමුළුව කොළඹදී ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි..

 alt=“තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයට ළඟාවීම සඳහා එක්ව වැඩ කිරීමට දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා වේදිකාවක්” යන තේමාව යටතේ සාර්ක් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ 08 වන සමුළුව අද (04) කොළඹදී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රයන් ජයලත් ලබන 11 වනදා තෙක් යළි රිමාන්ඩ්..

 alt=රාජ්‍ය දේපළ වලට අලාභ හානි කළ බවට චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ලබන 11 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් හෙට ජර්මනියට..

 alt=පුද්ගලික සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රොහින්ග්‍යා” සරණාගතයින්ට එල්ල වූ ප්‍රහාරය කුමන්ත්‍රණයක්, වගකිවයුත්තන්ට දඩුවම් ඕනෑ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

 alt=ගල්කිස්ස ප්‍රදේශයේ රැදී සිටි “රොහින්ග්‍යා” මුස්ලිම් සරණාගතයින් පිරිසට එල්ලවූ ප්‍රහාරය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සභාවේ නව සභාපති කිරීම නීති විරෝධියි, අමාත්‍ය රාජිත ජනපති සහ අගමැති අභිභවා කටයුතු කරමින් සිටිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=වෛද්‍ය සභාවේ සියළුම දෙනා විසින් සිටි විරෝධය දක්වද්දී පවා පුද්ගලික ඖෂධ සමාගමකට සම්බන්ධ, සයිටම් හිතවාදියෙකු වන ආචාර්ය, වෛද්‍ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කළේ කෙසේ දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විමසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර මහාචාර්ය ලක්ෂ්මන් කොමිසමේ වාර්තාව කැබිනට් අවධානයට යොමු කරන්න, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරයාට ලිපියක්

 alt=නවසීලන්ත ජාතිකයෙකු විසින් සකස් කරන ලද ව්‍යාජ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර මහාචාර්ය ලක්ෂ්මන් කොමිසමේ වාර්තාව නිකුත් වු පසු එය කැබිනට් මණ්ඩලයේ අවධානය පිණිස යොමු කරන්නැයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2025 වන විට ඒඩ්ස් රෝගය මෙරටින් තුරන් කළ හැකිවේවි – ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය

 alt=2025 වසර වන විට ශ්‍රී ලංකාවෙන් එච්.අයි.වී ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කෝටි 05 ක් වන්දි ඉල්ලා එස්.බීට එරෙහිව නඩුවක් ගොනු කරයි..

 alt=තම කීර්ති නාමයට හානි වන ලෙස අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා, සමෘද්ධි සංවර්ධන අමාත්‍ය එස්‌.බී දිසානායක මහතාට එරෙහිව රුපියල් කෝටි පහක වන්දි මුදලක්‌ ඉල්ලා කඩුවෙල දිසා අධිකරණයේ ඊයේ (03) නඩුවක් පවරා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය ලොකු ළූණු ගොවීන් අපහසුතාවයක..

 alt=සිය අස්වැනු විකුණාගැනීමට නොහැකි වීම නිසා දේශීය ලොකු ළූණු ගොවියන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට..

 alt=පසුගිය අගෝස්තු මාසයේදී පවත්වන ලද මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල හෙට (05) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට