සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 17th, 2017

රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාව පෙළගැස්සවීම ඒකාබද්ධ විපක්ෂය පෙරමුණ ගතයුතුයි – ජාතික සංවිධාන එකමුතුව

 alt=රටට අහිතකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාව පෙළගැස්සවීම ඒකාබද්ධ විපක්ෂය පෙරමුණ ගතයුතුව ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට වන විට විසදුම් නැත්තම් රට පුරා වැඩ වරනවා – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

 alt=සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් හෙට (18) දිනය වන විට විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් කරා යොමු වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව ගැන සාක්ෂි විමසීම අදින් අවසන්..

 alt=මෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළ සාක්ෂි විමසීම අද (17) දිනෙන් අවසන් වූ බව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබද පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනය සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි..

 alt=යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අද (17) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධීව මෙරට මුහුදු සීමවා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 08 ක් අත්අඩංගුවට..

 alt=ඉන්දීය ධීවරයින් අට දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට පොරොන්දු වූ ලෙස පමණක් නව ව්‍යවස්ථාව සංශෝධනය කරන්න, හිටපු ජනාධිපති මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි..

 alt=ජනතාවට පොරොන්දු ලබාදුන් ලෙස පමණක් නව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුදුසුකම් නොමැති පුද්ගලයින් පාරිභෝගික අධිකාරිය ඇතුළේ, අසරණ වන්නේ පාරිභෝගික ජනතාව – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=සුදුසුකම් නොමැති පුද්ගලයින් පූර්ණ කාලීන සාමාජිකයින් ලෙස පාරිභෝගික අධිකාරිය තුළ කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම මේ හේතුවෙන් මෙරට අහිංසක පාරිභෝගිකයින් දැඩි අසරණභාවයට පත්වන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පකිස්ථාන විදේශ කටයුතු ලේකම් අද දිවයිනට..

 alt=ශ්‍රී ලංකා පකිස්ථාන ද්වීපාර්ශවික දේශපාලන උපදේශන සාකච්ඡාවේ පස් වෙනි සැසියට සහභාගීවීම සදහා පකිස්ථාන විදේශ කටයුතු ලේකම් ටෙහමිනා ජන්ජා මහත්මිය අද (17) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂය අද හදිසියේ රැස්වේ..

 alt=ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින් අද (17) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන තරගයේ ජයත් පාකිස්තානයට..

 alt=ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම ඊයේ (16) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට