සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 18th, 2017

ශ්‍රී ලංකා – පාකිස්ථාන තෙවන එක්දින තරගය අදයි..

 alt=ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය අද (18) පස්වරුවේදී අබුඩාබි ෂෙයික්‌ සහීඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්සවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථානය සමග තෙවන විස්සයි විස්සයි තරගයේ නායකත්වය කුසල්ට..

 alt=පාකිස්ථානය සමග ලාහෝර්දි පැවැත්වීමට නියමිත තුන්වන විස්සයි විස්ස තරගයේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දීපවාලී දිනය අදයි..

 alt=ලෝකවාසී හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරනු ලබන දීපවාලී දිනය අදට (18) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිසු ගැටුමක්, කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය දින නියමයක් නොමැතිව වැසෙයි..

 alt=කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව එහි පාලානාධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ණය බර දැවැන්ත ලෙස ඉහළට, රට භයානක තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

 alt=වත්මන් රජය බලයට පත්ව ගෙවී ගිය වසර දෙකහමාරක කාලය තුළ රජයේ මුළු ණය ප්‍රමාණය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරුවරිය දණගැස්‌වූ අයට ආසන සංවිධායක ධූරයක්, ලංකා ගුරු සංගමයෙන් විරෝධතා..

 alt=නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වූ ආනන්ද සරත් කුමාර මහතා, ආණමඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නව ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට එළඹෙන බව ලංකා ගුරු සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට