සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2018

ප්‍රවීණ රූපවාහිනි නිවේදක, මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ රූපවාහිනි නිවේදකයෙකු වන, මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය හමුවේ පුද්ගලික රෝහල්, එන්නත් මිල හිතුමතේ ඉහළ දමලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaදිවයිනේ දකුණු පළාත ආශ්‍රිතව මේ වන විට පැතිරයමින් පවතින උණ රෝගී තත්ත්වය හමුවේ මෙරට බොහෝ පුද්ගලික රෝහල් අදාළ රෝගය නිවාරණය කිරීම සදහා ලබාදෙන එන්නතෙහි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ..

Podu Jana Peramunaහදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අඩාළ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද අළුයම කුරුදුවත්තේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්..

Podu Jana Peramunaකොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැඟිල්ලක අද (05) උදෑසන හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය කථානායකවරයා පත් කරගැනීම අද..

Podu Jana Peramunaනව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරගැනීමේ ඡන්ද විමසීම අද (05) සිදුකිරිමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු පළාතේ වෛරස් රෝගී තත්ත්වයට හේතුව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය හෙළිකරයි..

Podu Jana Peramunaදකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගී තත්ත්වයට හේතුව හෙළිකරගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයින් 05 ක්..

Podu Jana Peramunaජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයින් 05 දෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිදට සහ දියණියට ඇප..

Podu Jana Peramunaඅධිකරණයට භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද සහ දියණියට ඇප ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු අමාත්‍ය බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaදිවිනැගුම අරමුදලට අයත් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව, ලබන අගෝස්තු 09 වනදා තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසක්, නීතිපති අධිකරණයට දන්වලා..

Podu Jana Peramunaමෙරට බහුතරයක් විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන් දූෂිත පුද්ගලයින් බව පවසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පසුගිය දා සිදුකරන ලද ප්‍රකාශය, බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන ප්‍රකාශයක් ලෙස පෙනී යන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 18 of 21  « First  ... « 16  17  18  19  20 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට