සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2018

රජය, වරාය අධිකාරියට අයත් බන්ඩාරණායක තටාකය පෞද්ගලික සමාගමකට දීමේ සැලැස්මක්, සමස්ත ලංකා වරාය පොදුසේවක සංගමය ….

Podu Jana Peramunaශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් බන්ඩාරණායක තටාකය පෞද්ගලික සමාගම් වෙත පැවරීම සදහා ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා වරාය පොදුසේවක සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමෘද්ධි සේවකයින් නිසා පාර්ලිමේන්තුව පාර වැසේ…

Podu Jana Peramunaවිරෝධතා පා ගමනක් නිසා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් ගන්නා මාර්ගය අවහිර වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

16න් 4ක් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට ….

Podu Jana Peramunaශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ(08) රාත්‍රියේදි ජනාධිපති නිල නිවසේදි පැවැත්වූ අතර ඒ සදහා පසුගියදා ආණඩුවෙන් ඉවත් වූ මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු සහභාගී වී සිටි බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සදහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් වැසේ…

Podu Jana Peramunaරජරට විශ්වවිද්‍යාලයේ මිහින්තල පරිශ්‍රයේ පීඨ තුනක් ලබන 26 වනදා දක්වා වසා දැමීමට එම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිළිනොච්චියේ දී පාසල් සිසුවකු බිම්බෝම්බයකට හසුවෙයි…

Podu Jana Peramunaඊයේ (08) දින කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු බිම්බෝම්බයකට හසු වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට ලාඕසයේ දොර ඇරෙන ලකුණු…

Podu Jana Peramunaශ්‍රී ලංකා – ලාඕස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් අද (09) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය නිසා යුධ හමුදාව සීරුවෙන් …

Podu Jana Peramunaඅනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් ඊයේ (08) පස්වරු 03.00 සිට ඔවුන් පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය සේවකයින් වැඩවර්ජනය නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය අරක්කු මිල ඉහලට…

Podu Jana Peramunaදේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන අරක්කු බෝතලයක මිල රුපියල් 30ත්, 40ත් අතර මිලකින් ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා දිවියෙන් සමු ගනී…

Podu Jana Peramunaප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අද (08) දින කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න දිවියෙන් සමු ගනී…

Podu Jana Peramunaප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (08) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 16 of 23  « First  ... « 14  15  16  17  18 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට