සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2019

රථ වැරදි සදහා දඩ ඉහළ දැමීමට එරෙහිව එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරනවා – සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය

Podu Jana Peramunaරජය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්දින සංකේත වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා අනිද්දා කොළඹදී විරෝධතාවයක් පවත්වනවා – සංවර්ධන නිලධාරී සේවා සංගමය

Podu Jana Peramunaඋසස්වීම් ක‍්‍රමයක් ඇති කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, සුදුසු රාජකාරී ක‍්‍රමවේදයක් සෑදීම, දෙවන භාෂා පාඨමාලා සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ උපාධිධාරීන් පිරිසක් විසින් අනිද්දා (08) කොළඹදී උද්ඝෝෂණ ව්‍යපාරයක් දියත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව 23 කැදවන්න නියෝග කරයි ..

Podu Jana Peramunaහිටපු වෙළද අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මේ මස 23 වනදා යළි කැඳවන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු පාසල් වාරය අදින් අවසන් වේ..

Podu Jana Peramunaරජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල 2019 වසරේ පළමු පාසල් වාරය අදින් අවසන් විමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැඩිදුර විමර්ශන සදහා වැලිගම පොලිස්සියට ..

Podu Jana Peramunaඩුබායිහි සිට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැඩිදුර විමර්ශන සදහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසියා-යුරෝපා දේශපාලන සංසදයේ සමුළුව අද ..

Podu Jana Peramunaආසියා-යුරෝපා දේශපාලන සංසදයේ තුන්වෙනි රැස්වීම හා ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව අද (05) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය තෙවන වර ඡන්ද විමසීම අද ..

Podu Jana Peramunaඅයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඩ වැඩිකිරීමට පෙර මාර්ග පද්ධතියේ අඩුපාඩු සකස් කළයුතුයි – අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය

Podu Jana Peramunaමෙම මස 10 වනදාත් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව, ඉන්ධන මිල වැඩි වුවහොත් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ රැදවියන් පිරිසක් ඝාතනය කිරීම, වසරකට පසු හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවාට ඇප..

Podu Jana Peramunaවසරකට අධික කාලයක් බන්ධනාගාර ගතකර සිටි හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා හට ඇප හිමිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් චෝදනා..

Podu Jana Peramunaඅන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් මෙරට හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු හට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති සංග‍්‍රහයේ වගන්ති 3 ක් යටතේ චෝදනා ගොනු කර ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 16 of 20  « First  ... « 14  15  16  17  18 » ...  Last » 

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට