සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 13th, 2019

සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම්..

Podu Jana Peramunaප්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් සියළු සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී තරුණයෙකු බණ්ඩාරගමදී කොටු..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 501 යි මිලිග්‍රෑම් 60 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ..

Podu Jana Peramunaහලාවත නගරය සහ කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය යන පොලිස් වසම් සදහා ඊයේ (12) සිට අද (13) උදෑසන 06.00 දක්වා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 2 « 1  2 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට