සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2019

කංජිපානි ඉම්රාන්ට වසර හයක සිර දඬුවමක්..

Podu Jana Peramunaගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රැම් 300ක් සන්තකය තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කෙරුණු පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගුවක් ..

Podu Jana Peramunaආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සජිත් එනවා” දෙවන රැළිය අද මාතරදී ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමේ මහජන රැළියක් අද (23) මාතර ප්‍රදේශයේ පැවත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයට ජයග්‍රාහි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – රවී කරුණානායක ..

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණයේදී මහජනතාවට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයෙන් සියයට 99 ක් අවසන් කර ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය වැඩවර්ජනය අවසන් ..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ  සංකේත වැඩවර්ජනය අද උදෑසන 08 න් අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයට වැස්සෙන් බාධා..

Podu Jana Peramunaකොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය ආරම්භ කිරීමට අයහපත් කාලගුණ තත්ත්වයෙන් බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු සූරියවැවදී STF දැලේ..

Podu Jana Peramunaමෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු සූරියවැව, හම්බෙගමුව, සුදුගල මව්ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු වලට දැඩි බාධා..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (22) පෙරවරු 08.00 සිට හෙට (23) පෙරවරු 08.00 දක්වා දිවයින පුරා දියත් කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු මේ වන විට අඩාලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානිකිරීම, සැකකරුවන් 14 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 14 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිරණය විසින් අද (22) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද තද වැසි..

Podu Jana Peramunaබස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත්වල ප්‍රදේශ රැසකට අද (22) දිනය තුළදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 23  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට