සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2019

මහ මැතිවරණයේදී ශ්‍රිලනිපයෙන් තරග වදින ලෙසට මෛත්‍රිට යේජනාවක්…

Podu Jana Peramunaඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් පිළ අගමැති අපේක්ෂකත්වයත් පක්ෂයේ නායකත්වයත් දෙකම ඉල්ලයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාසට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට ..

Podu Jana Peramuna තණමල්විල, සර්වෝදය ග්‍රාමීය ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සාග් රන් පදක්කම අභියස ..

Podu Jana Peramuna13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් රන් පදක්කම සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම යළි නඩු පවරයි..

Podu Jana Peramunaබලය අයුතු ලෙස පරිහරණය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (06) යළි නඩුවක් පවරා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජල ගාස්තු සංශෝධනය ගැන අවධානය යොමුකරනවා – රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

Podu Jana Peramunaමාසිකව ඒකක 15 කට වැඩියෙන් ජලය භාවිතා කරන පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි “කළු සාගරගේ” සහයකයෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 643 ක් සන්තකයේ තබාගෙන සිටි, චමින්ද රෝහණ මංජු නොහොත් කළු සාගර නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ සහයකයෙකු නවගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බේකරි නිෂ්පාදන වල පහත දමන්න, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaපාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනයන්හි මිල රුපියල් 05 කට ඉහළ අගයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි..

Podu Jana Peramunaඅද (06) දිනය තුළදී දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුළුබඩු වර්ග කිහිපයක් ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් වෙයි..

Podu Jana Peramunaගම්මිරිස් සහ කුරුඳු ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 13 of 17  « First  ... « 11  12  13  14  15 » ...  Last » 

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට