වාරියපොළ බන්ධනාගාරයේ වෙඩි තැබීමක්, රැඳවියෙකු රෝහලේ..
අද (20) දහවල් කාලයේ වාරියපොළ බන්ධනාගාරයේ සිදුවු වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
අද (20) දහවල් කාලයේ වාරියපොළ බන්ධනාගාරයේ සිදුවු වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමෙහි තීන්දුව ලබන වසරේ ජනවාරි 17 වනදා ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මේ වනවිට දිවයින තුළ ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා දිස්ති‍්‍රක් 05 කට නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා මෙරටට එවීමට කටයුතු කරන බව ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරිමට ගත් තීරණය හා සිය පාර්ලිමෙන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලි හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර ඇති බව වාර්තාවේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ උත්සව සමයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළදපොලට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළත් මේ වනවිට ඇතිවී ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත