Archive for දෙසැම්බර්, 2019
Written by Admin on 18 දෙසැම්බර් 2019
ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලද ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අද (18) සිය ධූරයේ වැඩභාරගන්නා ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 18 දෙසැම්බර් 2019
මහජන නොසන්සුන්තාවයක් ඇතිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැති අය ලබන 26 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 18 දෙසැම්බර් 2019
රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය, පෙර පැවති ගොවිජන මන්දිරය වෙත යළි රැගෙන යාම සම්බන්ධ කැබිනට් පති‍්‍රකාව අද (18) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 18 දෙසැම්බර් 2019
රජයේ ප්‍රධාන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතුවල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25ක ණයක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 18 දෙසැම්බර් 2019
එළඹෙන උත්සව සමයේදී ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් එරට වැසියන්ට දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 18 දෙසැම්බර් 2019
සීගිරිය ප්‍රදේශයේදී අද (18) අළුයම් කාලයේ බන්ධානාගර වෑන් රථයක් අනතුරකට ලක්වී නියාමකවරයෙකු මියගොස් රැඳවියෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 18 දෙසැම්බර් 2019
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් තොරව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 17 දෙසැම්බර් 2019
රාජ්‍ය මර්දන ක්‍රියාවලියක නිරතව සිටින වත්මන් ආණ්ඩුව, විපක්ෂයේ පිරිස් වෙත පහර එල්ලකරමින් සිටින බවත් මේ ආකාරයට විපක්ෂය මර්දනය කිරීමට නොහැකි බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 17 දෙසැම්බර් 2019
සියළුදෙනාම එක්ව කටයුතු කළහොත් පහසුවෙන්ම ආසන 100 ක් හෝ 110 ක් ලබාගෙන පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයාමට හැකිවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 17 දෙසැම්බර් 2019
අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත