සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2017

දූෂණ මර්දන කමිටු කාර්යාලය වැසුනොත් දූෂිතයින්ට එරෙහි පරීක්ෂණ සියල්ල අහෝසි වේවි – “දූෂණ විරෝධී හඩ” සංවිධානය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවධ දේශපාලන බලපෑම් වලට යටත්වීම නිසා පිහිටුවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය වසා දැමිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇති බවත් යම් හෙයකින් එම කාර්යාලය අහෝසි කළහොත් මෙරට දූෂිතයින්ට එරෙහිව පවතින පැමිණිලි සම්බන්ධයෙන් වන විමර්ශන අඩපණ වනු ඇති බව “දූෂණ විරෝධී හඩ” සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ අවසානය ළගදීම ආරම්භ වනවා, නොහැකියාව පිළිගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

ඛනිජ සම්පත්, වරාය සහ ඉඩම් වැනි භෞතික සම්පත් පමණක් නොව මෙරට නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශය රැක ගැනීමට පවා අරගලයන් දියත් කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා අසාර්ථකයි, රැකියා ගැටළුව විසදන තෙක් අඛණ්ඩ අරගලයක – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

සිය රැකියා ගැටළුව සදහා වහාම විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් ඊයේ (06) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී දැවැන්ත උදඝෝෂණයක නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්‌ථාවක් ගෙන ආවොත් එය පරාජය කරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

පොරොන්දු කඩකරමින් ජනපතිවරයා සහ ආණ්ඩුව විසින් නව ව්‍යවස්‌ථාවක් ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීම සදහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 06 කට අත්හිටුවයි..

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු ඉදිරි මාස හයක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය ආදායම් සේවකයින් අද සංකේත වර්ජනයක..

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව අැති බව වාර්තා වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්කම් බැරකම් හෙළි නොකිරීම, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ වරද පිළිගනියි..

2006 සහ 2007 යන වසරවලදී වත්කම් බැරකම් හෙළි නොකළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද (06) අධිකරණයේදී වරද පිළිගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

22 වන ආසියනු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය අද ඉන්දියාවේ දී අැරඹෙයි..

22 වන ආසියනු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය අද (06) ඉන්දියාවේ දී අාරම්භ වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට කළ ප්‍රකාශය ගැන යළි සිතන්න, දෙමළ ජාතික සන්ධානය මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අනවශ්‍ය බවට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් කළ ප‍්‍රකාශය පිළිබද නැවත සලකා බලන ලෙස මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තුන්වන තරගය අැරඹේ..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන් තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද (06) සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී මීට ස්වල්ප වේලාවකට පෙර අාරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 20 of 24  « First  ... « 18  19  20  21  22 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට