සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2017

සුරාබදු කොමසාරිස්වරයාට එරෙහි කුමන්ත්‍රණයක්, දෙපාර්තමේන්තුව රැක දෙන්න, සුරාබදු වෘත්තිය සමිති එකමුතුව අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලයි..

අැතැම් දූෂිත සුරාබදු නිලධාරීන් කිහිප දෙනෙකු, මුදල් අමාත්‍යංශයේ අැතැම් නිලධාරීන් සමඟ එක්ව සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂණ, වංචාවෙන් තොර ක්‍රමවත් ගමන් මග අාපසු හැරවීමේ උත්සාහයක නිරතව සිටින බව සුරාබදු වෘත්තිය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාගර සම්පත සුරැකීම අරමුණු කර ගත් නව ධීවර පනත අද පාර්ලිමේන්තුවට..

මෙරට සාගර සම්පත් විනාශ වීම වැළැක්වීම අරමුණු කරගනිමින් සකස් කරන ලද නව ධීවර පනත අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහානායක හිමිවරුන් සහ ජනපති අතර අද මහනුවර දී සාකච්ඡාවක්..

මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අතර අද (06) මහනුවරදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු උවදුරෙන් මිදෙන්න පාසැල් දරුවන්ට දිගු අැදුමකට අවසර..

මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුරට පාසැල් දරුවන් ලක්වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීමට ශරීරය ආවරණය වන සුදුසු ඇදුම් ඇදීම සදහා පාසල් සිසුන් හට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන අාණ්ඩුව බලයට ඒමෙන් ජනතාව කබලෙන් ලිපට වැටුනා – ජාතික භික්ෂු පෙරමුණ

පන්සල් වල පිංකැට වලට අත තැබීමට ගෙන අැති උත්සාහය තුළින් වත්මන් අාණ්ඩුවේ බංකොලොත් භාවය සහ අර්බුදකාරී තත්ත්වය මැනවින් පැහැදිලි වන බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තුන්වන එක්දින තරගය හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය හෙට (06) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 20 වන තෙක් මුතුරාජවෙලට කසල බැහැර කරන්න බෑ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

ලබන 20 වන දා තෙක් මුතුරාජවෙල පාරිසරික සංරක්ෂිත කලාපයට කැලි කසළ බැහැර කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට..

සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට (06) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කිරීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර ගමනක් අරඹයි..

පක්ෂයේ සමාරම්භක උත්සවය පැවැත්වීම සදහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව මුදල් ගෙවා වෙන් කර තිබියදීත් අදාළ වෙන් කිරීම හදිසියේම අවලංගු කිරීම අදිසි හස්තයක බලපෑමක් මත සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්සල් වල පිංකැට පසුපස හඹා නොයා මහ බැංකු වංචාව අැතුළු අමාත්‍යාංශ වල වංචා ගැන හොයන්න, ලංකා ගුරු සේවා සංගමයෙන් ඉල්ලීමක්..

අාසියාවේ විශාලතම මුදල් ප්‍රමාණයක් පවතින අධ්‍යාපන සමූපකාර සමිතිය වන මෙරට අධ්‍යාපන සමූපකාර සමිතියේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස මේ වන විට කටයුතු කරන තම සංගමයේ සාමාජිකයින් වංචා දූෂණයන්හි නිරත වන බවට අැතැම් පාර්ශව විසින් ව්‍යාජ චෝදනා එල්ල කරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 24  « First  ... « 19  20  21  22  23 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට