සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2017

ජනාධිපති කාර්යාලයට බාධා කරලා, පූජ්‍ය වටරැක විජිත හිමි අත්අඩංගුවට..

ජනාධිපති කාර්යාලය අසලදී කලහකාරී ලෙස හැසිරුනු ජාතික බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් ඊයේ (01) සවස කොළඹ කොටුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නෙවිල් ප්‍රනාන්දු රෝහල “නැගෙනහිර කොළඹ ශික්‍ෂණ රෝහල” ලෙස සංවර්ධනයට පියවර..

රජය විසින් පවරා ගන්නා ලද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල “නැගෙනහිර කොළඹ ශික්‍ෂණ රෝහල” ලෙස සංවර්ධනය කිරීමට අවශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවැනි වාරය අනිද්දායින් අවසන්, යළි අාරම්භය සැප්තම්බර් 06..

දිවයින පුරා රජයේ පාසල්වල දෙවැනි වාරය අනිද්දා (04) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අානයනික සහල්, තිරිගු පිටි, මාළු මත පැනවූ බදු පහතට..

ආනයනික සහල් කිලෝවක් සදහා පනවා තිබූ රුපියල් 5 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද, ශත 25 දක්‌වා සහ ආනයනික තිරිඟු පිටි කිලෝවක් සදහා පනවා තිබූ සෙස්‌ බද්ද රු. 25 සිට රු. 15 දක්‌වා ද අඩුකර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමනේ තුන්වන දිනය අදයි..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමින් සයිටම් විරෝධී ජන පවුර විසින් පවත්වනු ලබන විරෝධතා පාගමනේ තෙවන දිනය අද (02) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න, ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් පිරිසකගෙන් ජනපතිට

මෙරට තුළ දැඩි අාන්දෝලනයකට ලක්ව අැති මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ සෑම පුද්ගලයෙකුටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පුරා අද විරෝධතා, රාජ්‍ය සහ පුද්ගලික අංශ වෘත්තීය සමිති අැතුළු සංවිධාන එක්‌වෙයි..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, රාජ්‍ය සම්පත් විකිණීම නතර කිරීම සහ එක්‌ටා ගිවිසුම අහෝසි කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් අද (02) දිනය තුළ රට පුරා විරෝධතා ව්‍යාපාරයක්‌ දියත් කෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරාය පැවරීම දැවැන්ත දූෂණ ගනුදෙනුවක්‌ – පිවිතුරු හෙළ උරුමය

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධ ගනුදෙනුව තුළ දැවැන්ත දූෂණයක්‌ පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික විරෝධතා දිනය හෙටයි, සයිටම් විරෝධී ජනපවුරෙන් විරෝධතා රැසක්..

හෙට (02) දහවල් දිවයිනේ සියළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම අැතුළු විවිධ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව “සයිටම් විරෝධී ජනපවුර” සංවිධානයට සහාය පළ කරන වෘත්තීය සමිති විසින් තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය බලවේග කට්‌ටල රියදුරන්ගෙන් අද මැදියමේ සිට වැඩවැරුමක්..

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය බලවේග කට්‌ටල රියදුරන් අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 20 of 21  « First  ... « 17  18  19  20  21 »

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට