සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2017

අද වන විට ග්‍රාම නිලධාරී තනතුර ඉතා පහත් තත්ත්වයකට අැද වැටී අවසන් – ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය

අද වන විට ග්‍රාම නිලධාරී තනතුර ඉතා පහත් තත්ත්වයකට පත්ව අැති අතර ග්‍රාම නිලධාරීන් මුහුණ දී අැති ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයදාස ඉවත් කරන්න, එක්සත් ජාතික පක්ෂය ජනපතිට දැනුම් දෙයි..

අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අදාළ අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය..

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය හිමි වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව නාවික හමුදාපති වැඩ අරඹයි..

වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (22) උදෑසන නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාරගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් යළි අැරඹේ..

2018 වසරේ මැද භාගය වන විට බෙලිඅත්ත තෙක් දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විභාග වංචාවන්ට සම්බන්ධ වූ අයට සමාවක් නෑ – අමාත්‍ය අකිල විරාජ්

පටු ලාභ අරමුණු තකා ඇතැම් පිරිස් පාසල් දරුවන් බිල්ලට දෙන තත්ත්වයක් උද්ගතවී අැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථ ප්‍රමුඛතා මංතීරු නීතිය, දෙවන අදියර අද අැරඹෙයි..

පසුගිය 15 වනදා ක්‍රියාත්මක වූ බස් රථ ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර අද (22) සිට ආරම්භ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු පළාත් සභා රෝහල්වල හෙදියන් අද සංකේත වර්ජනයක..

අතිකාල දීමනා නොගෙවීම සහ සේවා උසස්‌වීම් නිසි පරිදි ලබා නොදීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් රෝහල්වල සමස්ත හෙද කාර්ය මණ්ඩලය අද (22) පෙරවරුවේ සිට එක්‌දින සංකේත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවයට වාර්තා නොකළ යුධ හමුදා සාමාජිකයින් 777ක් අත්අඩංගුවට…

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 777 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට කරවන නායකයින්ගේ විනයක් නෑ, බුදු දහමට රටේ තැනක් නැතැයි බුද්ධශාසන ඇමතිවරයා ම පවසනවා – හිටපු ජනපති මහින්ද පවසයි.

රට පාලනය කරන නායකයින්ගේ කිසිදු විනයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 21  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට