සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු, 2018

අනිද්දා පැය 18 ක් ගම්පහට වතුර නෑ..

Podu Jana Peramunaගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක අනිද්දා (17) දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ප්‍රකාශයක් ගන්න CID ය හිටපු ජනපතිගේ නිල නිවසට..

Podu Jana Peramunaපැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා ලබන 17 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු ගිවිසුම ගැන විමර්ශනයට කමිටුවක් පත්කිරීම, සමස්ත ජනතාවගේම ජයග්‍රහණයක් – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය

Podu Jana Peramunaසිංගප්පූරු වෙළද ගිවිසුම බලාත්මක කිරීම වළකාලමින් එම ගිවිසුම පිළිබද නිසි විමර්ශනයක් සිදුකිරීම සදහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කිරීම, සමස්ත ජනතාවම මෙන්ම මෙම ගිවිසුමට එරෙහිව කටයුතු කළ සියල්ලන්ගේම ජයග්‍රහණයක් බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලය වෙනුවෙන් ඕනෑ දෙයක් කරන, යුක්තියක් හෝ සාධාරණත්වයක් නොමැති වත්මන් ආණ්ඩුව “අවජාතක ආණ්ඩුවක්” – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරට තුළ මානව හිමිකම් කඩවී ඇති බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් නිසි පිළිතුරු ලබාදී නොමැති මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ වන විට ජනතාව මුළාකරමින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන්ගේ විරෝධතාවය අවසන්..

Podu Jana Peramunaබලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවය ඊයේ (14) රාත්‍රී කාලයේ සිට අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම, නව වැටුප් කොමිසමට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ඇතුළු වැටුප් විෂමතා පවතින ඇතැම් රාජ්‍ය සේවාවන්හි අදාළ විෂමතා ඉවත්කිරීම සදහා නව වැටුප් කොමිෂන් සභාවක්‌ පත්කිරීමට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකානුවන්ට දැවැන්ත පරාජයක්..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුළු 03 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයන් ඇතුළු 11 ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, නඩුවේ 10 වන සැකකරු අත්අඩංගුවට..

Podu Jana Peramuna2008 වසරේදී තරුණයන් ඇතුළු 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාම සහ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ 10 වන සැකකරු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි මහතා අද (15) දක්‌වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය අවසර ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන්ගේ විරෝධතාවය තවදුරටත්..

Podu Jana Peramunaගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් විසින් එම බන්ධනාගාරයේ වහලය මතට නැගී ඊයේ (13) ආරම්භ කරන ලද විරෝධතාවය මේ වන තෙක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟය අද..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟය අද (14) රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 12 of 23  « First  ... « 10  11  12  13  14 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට