නව අධිකරණයේ මංගල නඩුව අදයි…
මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කරන පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු අද (24) ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කරන පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු අද (24) ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කැබිනට් හෝ ජනාධිපතිවරයාගේ අනුමැතිය මෙතෙක් නොලැබී ඇතත් රටට අහිතරක සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් විසින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ඔක්තෝම්බර් 31 වනදා තෙක් කල්තැබීමට අධිකරණය අද (23) නියෝග කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පෞද්ගලික රෝහල්වල අයකීරිම් සම්බන්ධයෙන් මිල නියාමනය ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ට්‍රෝලර් යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු ධීවර සංවිධාන කිහිපයක් විසින් මේ වන විට කොළඹ, ගාලු මුවදොර පිටිය අසළ විරෝධතාවයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නිදහසින් පසු මෙරට බලයට පත්වූ සියළු පාලකයින් රට පරාධීන තත්ත්වයට ඇදදැමීමට කටයුතු කර ඇති බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කොළඹ නගර කලාපයේ පිහිටි තෙත් බිම් ආශ්‍රිතව සිදුකරන ලබන සියළුම ගොඩකිරීම් හා ඉදිකිරීම් තහනම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂය විසින් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර එවැනි ප්‍රචාර සිදුකර ජනතාව මුළා නොකරන ලෙස ඉල්ලා සිටින බව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත