සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2019

කළුතර වෙඩි තැබීමේ සිද්ධිය, ප්‍රධාන සැකකරු දැලේ..

Podu Jana Peramunaපෙරේදා (01) කළුතරදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රි ලංකා – නවසීලන්තය පළමු එක්දින තරගය අද..

Podu Jana Peramunaසංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලක්න කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කල්යාමට එරෙහිව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අධිකරණය ඉදිරියට..

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය ලබාගැනීම සදහා අධිකරණය ඉදිරියන යාම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පැෆරල් සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශීත කාලගුණය තවදුරටත්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ දෙවන අදියරේ ඇගයීම් 5 වනදා ඇරඹේ..

Podu Jana Peramuna2018 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ දෙවන අදියරේ ඇගයිම් කටයුතු වෙනුවෙන් පාසල් 06 ක් වසා දැමීමට සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 16 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කෙරෙයි..

Podu Jana Peramunaත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා බිද දැමීම, සැකකරුවන් හත්දෙනා 16 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaමාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා බිද දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම, හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 දා..

Podu Jana Peramunaවාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවෙහි තීන්දුව ලබන 29 වනදා ප්‍රකාශ කරන බව අධිකරණය විසින් නිවේදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් පාලනය යටතේ පාර්ලිමේන්තුව විකෘති ස්වභාවයකට පත්වෙලා – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ අදහස් පළකළ එක්සත් ජාතික පක්ෂය, මැතිවරණයක් පැවැත්වීම පසෙක ලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළයුතු බව පවසා සිටින අතර මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විකෘති ස්වභාවයකට පත්ව ඇති බව යුතුකම සංවාද කවය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 22 of 23  « First  ... « 19  20  21  22  23 »

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට