සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2019

යල කන්නයේ සිට වී මිල ඉහළට – අමාත්‍ය පී.හැරිසන්

Podu Jana Peramunaදැනට පවතින වී මිල සම්බන්ධයෙන් තමන් සෑහිමකට පත් නොවන අතර යල කන්නයේ සිට වී මිල ඉහල දැමීමට තීරණය කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විධායක ජනාධිපති ධුරය කොන්දේසි විරහිතව අහෝසි කිරීමට මුලින්ම යෝජනා කළේ මමයි – හිටපු ජනාධිපතිනි

Podu Jana Peramunaරට තුළ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය කොන්දේසි විරහිතව අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් සකස් කරමින් 2000 වසරේ අගෝස්තු 03 වැනිදා රටට සහ පාර්ලිමේන්තුවට මුලින්ම යෝජනා කරනු ලැබුවේ තමන් බවත් එම අවස්ථාවේ එය සම්මත කර ගැනීමට නොහැකිවීම සම්බන්ධව එවකට පාර්ලිමේන්තුවේ සිටි විපක්‍ෂය වගකිව යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට කාන්තාවන්ට සදහා වෙන්වූ විශේෂ දුම්රිය මැදිරි..

Podu Jana Peramunaලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් සඳහා වෙන්වු විශේෂ කාන්තා දුම්රිය මැදිරි යෙදවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත්වෙයි..

Podu Jana Peramunaනව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී. එම්. ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සුහුරු කතක් – සොඳුරු ලොවක්”, ලෝක කාන්තා දිනය අදයි..

Podu Jana Peramunaඅද (08) දිනට යෙදී ඇති ලෝක කාන්තා දිනය “සුහුරු කතක් – සොඳුරු ලොවක්” යන තේමාව ඔස්සේ සැමරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, ගුරු විදුහල්පතිවරුන් අසනීප වෙයි..

Podu Jana Peramunaවෘත්තීය සමිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ලබන 13 දින අසනීප නිවාඩු වාර්තා කිරීමට සුදානම් බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා අවධාරනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයකට අද (07) දිනය තුළ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් ..

Podu Jana Peramuna නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සුරක්ෂා” රක්ෂණය අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග..

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව විසින් හදුන්වා දී ඇති පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය දී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාන්තා දුම්රිය මැදිරි වල ආරක්ෂාවට කොස්සක් සහ ඉදලක් ලබා දේ, දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු …

Podu Jana Peramunaහෙට (08) දිනට යෙදී තිබෙන කාන්තා දිනයට සමගාමීව දුම්රියවල ගමන් ගන්නා කාන්තාවන් වෙනුවෙන් වෙනම දුම්රිය මැදිරියක් වෙන් කිරීමට තීරණය කල බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 18  « First  ... « 13  14  15  16  17 » ...  Last » 

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට